JUL
14
වැඩ වර්ජන මධ්‍යයේ ජනගහනයෙන් 36%ක් සාර්ථකව එන්නත් කර අවසන්

මෙරට ජනගහනයෙන් 36%ක ප්‍රමාණයකට කොවිඩ් මර්දන එන්නතෙහි පළමු මාත්‍රාව ලබා දී අවසන් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
දෙවන මාත්‍රාව ද ලබාගෙන එන්නත්කරණය අවසන් කළ පුද්ගලයින් ප්‍රතිශතය 13%කි.
765 Views
Comments