SEP
08
අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය

අද (09) දින විදුලි කප්පාදුව සිදු වන ආකාරය ලංකා විදුලිබල මණ්ඩලයේ නිල වෙබ් අඩවිය මගින් නිවේදනය කර තිබේ.
ඒ අනුව අද (09) දිනයේ විදුලි කප්පාදුව සිදුවන්නේ පැය 01ක් පමණි.
විදුලි කප්පාදුව සිදු කරන කාලසටහන පහත දැක්වේ.
වේලාව |
විදුලි කප්පාදුව සිදු වන කලාප |
ප.ව. 6.00 සිට ප.ව. 7.00 දක්වා |
I J K L R S T |
ප.ව. 7.00 සිට ප.ව. 8.00 දක්වා |
E F G H U V W |
ප.ව. 8.00 සිට ප.ව. 9.00 දක්වා |
A B C D P Q |
241 Views
Comments