අර්ජුන ඇලෝසියස්ට සිතාසි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
02

අර්ජුන ඇලෝසියස්ට සිතාසි

අර්ජුන ඇලෝසියස්ට සිතාසි

 

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් කෝටි 167 ක බදු මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් අද (02) අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ මහතා  අර්ජුන ඇලෝසියස් මහතාට සිතාසි නිකුත් කර ඇත.

 

 

ඒ අනුව මෙලෙස සිතාසි නිකුත් වී ඇත්තේ ප්‍රින්ස් ටවර්, ඇල්ෆඩ් හවුස්, කොළඹ 03 ලිපිනැති ඒ. ජේ. ඇලෝසියස් මහතාටය.

 

 

නො.309/5, මීගමු පාර, වැලිසර ලිපිනැති ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුව ඇති රුපියල් 1,678,795,049/= ක මුදලක් ආදායම් බදු වශයෙන් නොගෙවා පැහැර හැර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම නඩුව ගොනුකරනු ලැබ තිබුණේ ඉකුත් 2021 වසරේදීය.

views

213 Views

Comments

arrow-up