ඩීසල් නෞකාවක් නිදහස් කර ගනී - ඉන්ධන අර්බුදය විසදන හැටි ඇමති කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
26

ඩීසල් නෞකාවක් නිදහස් කර ගනී - ඉන්ධන අර්බුදය විසදන හැටි ඇමති කියයි

ඩීසල් නෞකාවක් නිදහස් කර ගනී - ඉන්ධන අර්බුදය විසදන හැටි ඇමති කියයි

මුදල් ගෙවීම ප්‍රමාද වීම මත මෙරට ළගා වූ සුපර් ඩීසල් නෞකාවේ ගොඩබෑම ප්‍රමාද වුනට ඊට අදාළ ගෙවීම සිදු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

 

ඒ අනුව ඉන් ඉන්ධන ගොඩබෑම අද සිදු කරන බවද ඔහු නිවේදනය කරයි එසේම අද රාත්‍රියේ මෙරටට පැමිණෙන ඔටෝ ඩීසල් නෞකාවේ ගොඩබෑමේ කටයුතු හෙට සිට ආරම්භ කෙරේ.

 

මේ වන විට සිදුව ඇති ඉන්ධන බෙදා හැරීමේ ප්‍රමාදයන් පියවා ගැනීම සඳහා CPSTL සමාගම සිය බෙදාහැරීම් කටයුතු අද රාත්‍රියේ සිට සිදුකෙරෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් නිවේදනය කරයි.

views

248 Views

Comments

arrow-up