SEP
01
සජබ කෑගලු සංවිධායකගේ පක්ෂ කාර්යාලයේදී හමු වූ කාන්තාව මැරුවාද මැරුණාද

සජබ කෑගලු ආසන සංවිධානයක ලක්ෂමන් දිසානායකගේ කාර්යාලය තුළ වෙඩි වැදි මිය ගොස් සිටි කාන්තාවගේ මරණය සියදිවි නසා ගැනීමක්ද ඝාතනයක්ද යන වග විමර්ශනය කෙරෙන බව පොලිසිය කියා සිටි.
38 හැවිරිදි කාන්තාවක් මෙලෙස මිය ගොස් සිට ඇති අතර ඇය මෙම කාර්යාල වෙත ආවේ කුමන කටයුත්තක් සම්බන්ධයෙන් බවද සොයා බැලන බව පොලිසිය පවසයි.
ඇයගේ මෘත දේහය අද හමුවූ අතර ඇයගේ මෘත දේහය එම කාර්යාල ඇදක් මත තිබු බවයි පොලිසිය සදහන් කරනවා.
කෑගල්ල,කළුගල්ල මාවතේ මෙම කාර්යාලය පිහිටා තිබේ.
335 Views
Comments