ෆෝන් බැටරි හිඟයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
26

ෆෝන් බැටරි හිඟයක්

ෆෝන් බැටරි හිඟයක්

 

ඉදිරියේ දී ජංගම දුරකථන බැටරි මිල ද ඉහළ යනු ඇති බව ජංගම දුරකථන ගෙන්වන්නන්ගේ සහ අලෙවිකරුවන්ගේ සංගමය පවසයි.

 

 

ඒ මෑතක දී පැනවූ ආනයන සීමා සඳහා ජංගම දුරකථන බැටරි ද ඇතුළත් කර තිබීම හේතුවෙනි.

 

 

මේ වනවිට ජංගම දුරකථනවල හිඟයක් ද පවතින අතර, ඒවායේ මිල ගණන් ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එම වෙළඳුන් ප්‍රකාශ කළේය.

views

309 Views

Comments

arrow-up