අද කාලගුණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
14

අද කාලගුණය

අද කාලගුණය

සබරගමුව,බස්නාහිර පළාත් වල මහනුවර,නුවර එළිය සහ ගාල්ල මාතර දිස්ත්‍රික්ක වල අදත් විටින් විට හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 50 දක්වා තරමක තද වැසිද අැතිවිය හැක.

 

වයඹ පලා⁣තේ ද සුලු වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර ඌව,නැගෙනහිර පළාත්වල ස්ථාන වල රාත්‍රී කාලයේ වැසි වාර කිහිපයක් ඇති විය හැක.

 

උතුරු,උතුරු මැද,හම්බන්තොට,ත්‍රීකුණාමල දිස්ත්‍රික්ක වල සුළඟේ වේගය පැයට  කිලෝමීටර් 50-60 දක්වා වැඩි විය හැක.

views

814 Views

Comments

arrow-up