SEP
07
ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 7ක් හා එක් තරුණයෙක් අත්අඩංගුවට - විදෙස් කතුන් 5ක් ඒ අතර

දෙහිවල පොලීසියට ලැබුණු ඔත්තුවක් මත ක්‍රියාත්මක වූ පොලීසිය දෙහිවල පොලිස් වසමේ හීල් වීදියේ ගණිකා නිවාසයක් වටලා ඇත.
මෙම වැටලීමෙන් එක් තරුණයකු සහ කාන්තාවන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් කාන්තාවන්ගෙන් 5 දෙනකු විදේශීය කාන්තාවන් වන අතර අනෙක් කතුන් දෙදෙනා පානදුර,වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියන් වේ.
3317 Views
Comments