AUG
31
හෙරොයින් කිලෝග්‍රෑම් 250ක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

අද දිනයේදී පුද්ගලයන් පස් දෙනෙකු සමඟ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 250ක්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේ සැකකරුවන් විසින් බේරුවල ප්‍රදේශයේදී මෙම මත්ද්‍රව්‍ය තොගය බෝට්ටුවකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි.
829 Views
Comments