සතිපතා ඔක්සිජන් ලීටර 300,000 බැගින් ආනයනයට පියවර
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
24

සතිපතා ඔක්සිජන් ලීටර 300,000 බැගින් ආනයනයට පියවර

සතිපතා ඔක්සිජන් ලීටර 300,000 බැගින් ආනයනයට පියවර

මෙරට කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා අවශ්‍ය ඔක්සිජන් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට සතිපතා ඔක්සිජන් ලීටර 300,000 බැගින් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

 

මේ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතියද හිමිව තිබෙනවා.

views

985 Views

Comments

arrow-up