රු. 2000 දීමනාව රජයෙන් දීමනා නොලබන පවුල් සඳහා පමණයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
24

රු. 2000 දීමනාව රජයෙන් දීමනා නොලබන පවුල් සඳහා පමණයි

රු. 2000 දීමනාව රජයෙන් දීමනා නොලබන පවුල් සඳහා පමණයි

නිරෝධායන ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ පුද්ගලයින් සඳහා මෙවර රු.2000 ක දීමනාවක් ලබාදීම සඳහා රජය තීරණය කර තිබෙනවා.

 

කෙසේනමුත් මෙම දීමනා මුදල සඳහා සුදුසුකම් ලැබිය හැක්කේ රජයෙන් කිසිදු දීමනාවක් නොලබන සිය ජීවනෝපාය අහිමි වූ අඩු ආදායම්ලාභී පවුල් සඳහා පමණි.

 

රජයේ සේවකයින්, සමෘද්ධි ප්‍රතිලාභ හිමියන්, වැඩිහිටි සියවස් පූර්ණ සහ ආබාධිත එවැනි රජය විසින් ලබා දෙන කිසියම් හෝ දීමනාවක් ලබාගන්නා පුද්ගලයකුට මෙම රු. 2000 දීමනා මුදල හිමි නොවේ.

 

රජය විසින් මෙම දීමනා මුදල ලබාදීම සඳහා රු. 467ක් වෙන්කොට තිබේ.

views

1153 Views

Comments

arrow-up