පැවැත්වීමට තිබූ තවත් විභාගයක් කල් යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
07

පැවැත්වීමට තිබූ තවත් විභාගයක් කල් යයි

පැවැත්වීමට තිබූ තවත් විභාගයක් කල් යයි

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටියේ මේ මස 21 සිට 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ගුරු විද්‍යාල අවසන් විභාගය - 2020/2021 , දින නියමයකින් තොරව කල් දමා ඇති බවයි.

 

 


දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් එම තීරණය ගත් බවත් විභාගය පවත්වන දින පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවත්ය.

views

790 Views

Comments

arrow-up