තීරණාත්මක අවසන් එක්දින තරගය අද
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
07

තීරණාත්මක අවසන් එක්දින තරගය අද

තීරණාත්මක අවසන් එක්දින තරගය අද

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් සහ තීරණාත්මක එක්දින තරගය අද පැවැත්වේ.

 

දෙපිලම 1-1ලෙස තරගාවලිය සම කර ඇති අතර අද තරගය ජයග්‍රහණය කරන කණ්ඩායම ශුරතාවය දිනා ගනු ඇත.

 

අද තරගය දිවා-රාත්‍රී තරගයක් ලෙස ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සුපුරුදු පරිදි දසුන් ශානක ගේ නායකත්වයෙන් සහ දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම වැඩ බලන නායක කේශාව් මහරාජ් මෙහෙයවයි.

 

අද තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු වීමට ඉඩ ඇති බව වාර්තා වේ.

views

759 Views

Comments

arrow-up