SEP
07
සේලයින් ආනයනය සම්පූර්ණයෙන් නවතී

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ සැප්තැම්බර් මාසයේ සිට රාජ්‍ය අංශයේ භාවිතය සඳහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන සේලයින් ලබාදෙන බවයි.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ රාජ්‍ය අංශයේ ප්‍රයෝජනයට සේලයින් ආනයනය කිරීම සම්පුර්ණයෙන්ම නතර කරන බවයි.
වසරකට රාජ්‍ය අංශයේ සේලයින් අවශ්‍යතාවය සේලයින් බෝතල් මිලියන 18ක් වන අතර මෙම කර්මාන්තශාලවට පැයකට සේලයින් බෝතල් 5,000ක් පමණ නිෂ්පාදනය කළ හැකි බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
879 Views
Comments