සීනි බෙදන්න ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව එයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
07

සීනි බෙදන්න ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව එයි

සීනි බෙදන්න ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව එයි

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා අත්‍යාවශ්‍ය ⁣සේවා කොමසාරිස්වරයා යටතට පත් කරන ලද සීනි පුද්ගලික අංශයේ තොග වෙළදුන් හට ලබා දීමට පියවර ගෙන ඇත.

 

 

මෙහිදී සුදු සීනි කිලෝවක් 117ක්ද දුඹුරු සීනි කිලෝවක් 120 බැගින්ද ඕනම ප්‍රමාණයක් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා තොග වෙළදුන් හට ලබා ගත හැක.

 

 

මෙහි වැඩිදුර තොරතුරු  011-3681797 යන දුරකතන අංකය මගින් ලබා ගත හැක.

views

946 Views

Comments

arrow-up