JUN
25
විරෝධතාවලට සහය දෙන්න නැත්නම් අපේ ආණ්ඩුවේ ඇමතිකම් නෑ - සජිත් කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ආණ්ඩුවට එරෙහිව පැවැත්වෙන විරෝධතාවයන් ට සහාය නොදක්වන සමගි ජනබලවේගයේ දේශපාලඥයන්ට ඉදිරියේ පිහිටුවන තම ආණ්ඩුවක ඇමතිකම ලබාදීමේදී ගැටලු ඇති විය හැකි බව පවසා සිටියේය.
මෙම සාකච්ඡාවට සමගි ජන බලවේගය මහජන නියෝජිතයන් පිරිසක් ද එක්ව සිටියහ.
215 Views
Comments