ඉන්ධන පිරවුම්හල් අසලදී පොලිසීයට අත උස්සන්න ගියොත් වෙන දේ මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
18

ඉන්ධන පිරවුම්හල් අසලදී පොලිසීයට අත උස්සන්න ගියොත් වෙන දේ මෙන්න

ඉන්ධන පිරවුම්හල් අසලදී පොලිසීයට අත උස්සන්න ගියොත් වෙන දේ මෙන්න

ඉන්ධන පිරවුම්හල් අසලදී පොලිස් නිලධාරීන්ට පහරදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව පැවසීය.

 

එසේම එවැනි ස්ථානවල දී රාජකාරි සීමාව ඉක්මවා කටයුතු කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

 

පොලිස් නිලධාරින් තෙල් බෙදන කටයුතුවල යෙදෙන පිරිසක් නොවන බැවින් ඔවුන් සමඟ ගැටුම් ඇතිකර ගැනීමෙන් වලකින්නැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සියලු‍ ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

views

288 Views

Comments

arrow-up