පෙනහැල්ලේ මූනිස්සම සාර්ථකව ඉවත් කරයි.
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
11

පෙනහැල්ලේ මූනිස්සම සාර්ථකව ඉවත් කරයි.

පෙනහැල්ලේ මූනිස්සම සාර්ථකව ඉවත් කරයි.

වෙඩි වැදී තුවාල වූ පුද්ගලයෙකුගේ වම් පෙන්හැල්ලේ තිබූ මූනිස්සමක් ඉවත් කිරීමට කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් සමත් වී තිබෙනවා.

 

වෙඩි වැදුනු පුද්ගලයා තංගල්ල මොරකැටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක්.

 

සැත්කම සිදුකර තිබුනේ වෛද්‍ය නෆ්ලි හුසේන් වන අතර ඒ හෘද, උරස් විශේෂඥ වෛද්‍ය ට්‍රොලූශා හරිස්චන්ද්‍රගේ මූලිකත්වයෙන්.

views

506 Views

Comments

arrow-up