JUN
05
වෙඩි තැබීමකින් තරුණයෙක් ජීවිතක්‍ෂයට

වැලිගම ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකින් තරුණයෙකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
මියගොස් තිබෙන්නේ දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි.
මේ පුද්ගලයා මත්කුඩු සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට ඇප මත පැමිණ සිටින අයෙකු බවද පොලිසිය සඳහන් කරයි.
මත්කුඩු ජාවාරමක් මුල්කරගෙන ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලීසිය සැකකරයි.
656 Views
Comments