පොසොන් දවසෙත් පැයක් අඳුරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
11

පොසොන් දවසෙත් පැයක් අඳුරේ

පොසොන් දවසෙත් පැයක් අඳුරේ

එලඹෙන පොසොන් පොහොය දිනයේ(14) පැයක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදු වන බව මහජන උපයෝගිතා කොමිසම දන්වා සිටිනවා.

 

එසේම එලඹෙන 15,16,17 හා 18 යන දිනවල පැය දෙකයි විනාඩි 15ක කාලයක් විදුලිය කැපීමට තීරණය කල බවද ඔවුන් තවදුරටත් දන්වා තිබෙනවා.

 

කෙසේ වෙතත් 19 වන දින ඉරිදා දිනයක් බැවින් විදුලි කප්පාදුව පැයකට සීමා කර තිබෙනවා.  

views

716 Views

Comments

arrow-up