සහල් තොග මාස 3කට ඇති - ඩඩ්ලි සිරිසේන -
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
18

සහල් තොග මාස 3කට ඇති - ඩඩ්ලි සිරිසේන -

සහල් තොග මාස 3කට ඇති - ඩඩ්ලි සිරිසේන -

දැනට පවතින සහල් තොග මාස 3ක් සඳහා ප්‍රමාණයවත් බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසා සිටිනවා.

 

අද(18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඔහු මේ පිලිබඳ කියා සිටියේ.

 

එසේම පවතින සහල් මිල අඩු විය යුතු බවටත් ඔහු තවදුරටත් පවසා සිටියා.
 

views

269 Views

Comments

arrow-up