ප්‍රචණ්ඩත්වයට සැකපිට 1348 ක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
21

ප්‍රචණ්ඩත්වයට සැකපිට 1348 ක් අත්අඩංගුවට

ප්‍රචණ්ඩත්වයට සැකපිට 1348 ක් අත්අඩංගුවට

දිවයිනේ පසුගිය දිනවල සිදු වූ ප්‍රචන්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 1348 දක්වා ඉහල ගොස් තිබෙනවා.


සැකකරුවන්ට 654 දෙනෙකුට ඇප හිමිවී ඇති අතර රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සංඛ්‍යාව 638 ක්.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියා සිටියේ අදාල විමර්ශණ තවදුරටත් ක්‍රියාත්මක බවයි.

views

592 Views

Comments

arrow-up