මහින්දානන්දගේ කාර්යාලයට පහරදුන් 4ක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
15

මහින්දානන්දගේ කාර්යාලයට පහරදුන් 4ක් අත්අඩංගුවට

මහින්දානන්දගේ කාර්යාලයට පහරදුන් 4ක් අත්අඩංගුවට

හිටපු ඇමති මහින්දානන්ද අලු‍ත්ගමගේට අයත් නාවලපිටිය නගරයේ පිහිටා තිබූ පදනම් කාර්යාලයට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.

 

එම තරුණයින් සිව්දෙනා රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදා හැරීමට නාවලපිටිය දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් නිලන්ත විමලවිර මහතා ඊයේ(14) නියෝග කළේය. 

views

647 Views

Comments

arrow-up