MAY
08
ගාලු මුවදොර කසාවතින් බැබලෙයි

74 වසරක සාපය නිමාකරන්න ලෙසත් ජනතාවාදී පාලනයක් ගොඩනගන ලෙසත් ඉල්ලමින් ජාතික භික්ෂු පෙරමුණ සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් හා පා ගමනක් ඊයේ 07 පස්වරුවේ කොළඹ හයිඩ්පිටියේ සිට ගාලු මුවදොරට පැමිණියහ.
පාගමනින් වැඩම කළ භික්ෂූන් වහන්සේලා තරුණ අරගලයට එක් වූහ.
එයට භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.
613 Views
Comments