අක්කා නගෝ එක්ක අනුරාධපුරයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් සුරූපි කතුන් සමඟ කොටු වුණු හැටි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
01

අක්කා නගෝ එක්ක අනුරාධපුරයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් සුරූපි කතුන් සමඟ කොටු වුණු හැටි

අක්කා නගෝ එක්ක අනුරාධපුරයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් සුරූපි කතුන් සමඟ කොටු වුණු හැටි

එකම පවුලේ අක්කා නගෝ විසින් අනුරාධපුර පූජා භූමියට ආසන්නයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාස දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් මෙය පවත්වා ගෙන ගොස් ඇති බවත් වයස් අවුරුදු 18 සිට 45 දක්වා වයස් සීමාවේ සුරූපි කාන්තාවන් මේ සදහා යොදා ගෙන ඇති බවද පොලිසිය කියා සිටිනවා මෙහි රාත්‍රීයක් ගත කිරීම සදහා රුපියල් 25000 ක මුදලයක් අය කර ගන්නා අතර ඊට තමාට කැමති කාන්තාවල් ලබා ගැනීමටද හැකි වෙනවා.

 

අලුයම් කාලයේ මෙම වැටලීම සිදුකොට ඇති අතර එහිදී ගණිකා වෘත්තියෙහි නියැලි කාන්තාවන් 10 දෙනෙකු හා කළමනාකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මෙම සුපිරි ගණිකා නිවාස වල සුරූපිනියන් අන්තර්ජාලය හරහා ද ඇනවුම් කිරීමට පහසුකම් සපයා ඇතැයි වාර්තා වන්නේ මෙම අක්කා නගෝ දෙදෙනාද ගණිකා වෘත්තියෙහි නියැලුණු අය බවද වාර්තා වනවා.

views

826 Views

Comments

arrow-up