කොළඹ වටකර ස්ථීර මාර්ග බාධක
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
24

කොළඹ වටකර ස්ථීර මාර්ග බාධක

කොළඹ වටකර ස්ථීර මාර්ග බාධක

කොළඹ කොටුව සහ අවට මාර්ග අවහිර වන සේ ස්ථිර මාර්ග බාධක ස්ථාපිත කිරීමෙන් රියදුරෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති.

 

ලෝටස් පාර සම්පූර්ණයෙන්ම වසා මාර්ග බාධාක ඉදිකිරීමෙන් වාහනවලට කොළඹට ඇතුළු වීමට වෙනත් මාර්ග භාවිතා කිරීමට සිදුව ඇත.


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර ඇති විරෝධතාව ඇතුළු විරෝධතා කීපයක් අද(24) ගාලු‍මුවදොරට පැමිණීමට නියමිත බැවින් පොලිසිය මෙලෙස මාර්ග බාධයක යොදා තිබේ.

views

656 Views

Comments

arrow-up