පොලිස් නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
17

පොලිස් නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

පොලිස් නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

පොලිස් නිල වෙබ් අඩවියට (www.police.lk) ඊයේ(17) දහවල් සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබේ.

 

මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මේවන විට එය යළි සකස්කරමින් පවතින බවයි.

views

609 Views

Comments

arrow-up