APR
11
චීනය මෙරට පක්ෂ 16කට ආහාර මලු දෙයි

උත්සවය සමය වෙනුවෙන් අත්‍යාවශ්‍ය ජනතාව වෙනුවෙන් රුපියල් 50,00ක වියළි ආහාර මලු 10000ක් ලබාදීමට චීනය කටයුතු කර තිබෙනවා.
මෙම භාණ්ඩ පැස ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන පක්ෂ 16ක් හරහා ජනතාව වෙනුවෙන් බෙදාදීමට නියමිතයි.
චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුව විසින් මෙම වියළි ආහාර මලු ලබාදී තිබෙනවා.
688 Views
Comments