ඩොලර් නැතුව ලාෆ් ගෑස් නෞකාව හරවා යවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
04

ඩොලර් නැතුව ලාෆ් ගෑස් නෞකාව හරවා යවයි

ඩොලර් නැතුව ලාෆ් ගෑස් නෞකාව හරවා යවයි

රට වර්තමානයේ මුහුණ දී සිටින ඩොලර් අර්බුදය හේතුවෙන් ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වීමෙන් ලාෆ් ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 5000 කට අධික ප්‍රමාණයත් රැගත් නෞකාවක් නැවත හරවා යාමට සිදු වූ බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිළධාරියෙක් පැවසීය.

 

 

මෙම තත්වය හේතුවෙන් එළඹෙන උත්සව සමයේ පාරිභෝගිකයන්ට ලාෆ් ගෑස් නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.

views

714 Views

Comments

arrow-up