අලුත් අවුරුද්දට අලුත් පෝලිම හාල්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
28

අලුත් අවුරුද්දට අලුත් පෝලිම හාල්

අලුත් අවුරුද්දට අලුත් පෝලිම හාල්

එළැඹෙන උත්සව සමය වනවිට සහල් කිලෝවක මිල රුපියල් 300 සීමාවට ලගාවිය හැකි බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය අනතුරු අගවනවා.

 

 

එහි සභාපති මුදිත් පෙරේරා මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරියේදී සහල් පෝලිම් ඇතිවීමේ අවධානමක්ද පවතින බවයි.

 

 

මේ අතර එළැඹෙන අගෝස්තු මාසයෙන් පසු සහල් කිලෝ ග්රෑම් 5 හෝ 10 පැකැට්ටු වෙනුවට සැශේ ආකාරයේ ඉතා කුඩා සහල් පැකට් මිලදී ගැනීමට ජනතාවට සිදුවනු ඇති බවද මුදිත් පෙරේරා මෙහිදී සදහන් කලා.

views

628 Views

Comments

arrow-up