අරගල භූමියට බලාගාරයක් ?
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
24

අරගල භූමියට බලාගාරයක් ?

අරගල භූමියට බලාගාරයක් ?

DIY Off Grid Sri Lanka group සමූහයේ පිරිසක් විසින් ගාලු මුවදොර අරගල භූමියේ කුඩා සූර්‍ය බක විදුලි බලාගාරයක්๬ ඉදි කර තිබෙනවා.

 

 

මෙමගින් එම පරිශ්‍රයේ ඇති පුස්තකාලයට, පුරවැසි සභාවට , ශාන්ත ජෝන් ගිලන් රථ සේවාවට, ආයුර්වේද මධ්‍යස්ථානයට , නීතීඥ සභාව අවට භූමියට විදුලි බලය ලබාදීමටත් දුරකතන චාජ් කිරීමේ ස්ථානයට විදුලිය ලබා දීමත් සිදු කරනවා.

 

 

දැනට තිබෙන ධාරිතාවය අනුව දවල් කාලයේ සම්පූර්ණයෙන් සහ රාත්‍රී කාලයෙ පැය පහක පමණ කාලයක් විදුලිය ලබාදීම සිදු කල හැකියි.

views

625 Views

Comments

arrow-up