නැවත් ඔඩුදුවන ඉන්ධන හිඟය ඩීසල් හිඟය දරුණු අතට නවතම හෙළිදරව
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
01

නැවත් ඔඩුදුවන ඉන්ධන හිඟය ඩීසල් හිඟය දරුණු අතට නවතම හෙළිදරව

නැවත් ඔඩුදුවන ඉන්ධන හිඟය ඩීසල් හිඟය දරුණු අතට නවතම හෙළිදරව

ඉදිරි දින කිහිපය තුළ නැවත උග්‍ර පෙට්‍රල් හා ඩීසල් හිඟයක් මෙරට තුළ ඇති වනු ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ගයන් පවසනවා.

 

මේ වන විටත් ප්‍රදේශ රැසක දිගු තෙල් පෝළිම් පෙරසේ නිර්මාණය වී ඇති අතර ඇතැම් ඉන්ධන හල් වල පෙට්‍රල් හා ඩීසල් තොග නොමැති බවද වාර්තා වෙනවා.

 

විශේෂයෙන් ඉදිරි දින කිහිපය ඇතුළත නැවත වරක් ඩීසල් හිඟයක් සති කිහිපයක් යන තෙක් නිර්මාණය වන බවද තෙල් සංස්ථා ආරංචි මාර්ගයන් වැඩිදුරටත් පවසනවා.

 

මෙම ඩීසල් හිඟය මේ මස මැද පමණ වන තෙක් පවතිනු ඇති බවයි වාර්තා වන්නේ.බ්

views

721 Views

Comments

arrow-up