ජීවිත තුනක් බිලි ගත් මනම්පිටිය අනතුරේ සංවේදී ජායාරූප (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
01

ජීවිත තුනක් බිලි ගත් මනම්පිටිය අනතුරේ සංවේදී ජායාරූප (PHOTOS)

ජීවිත තුනක් බිලි ගත් මනම්පිටිය අනතුරේ සංවේදී ජායාරූප  (PHOTOS)

පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ නෑදෑ දියණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

අද පෙරවරුවේ මෙම අනතුර සිදු වූ අතර බස් රථයේ රාජ්‍ය සේවකයින් පිරිසක් රැගෙන රාජකාරි කටයුත්තක් සදහා මඩකලපුව බලා යමින් සිටි බවයි පොලිසිය පවසන්නේ.

 

මෙම අඹුසැමි යුවක 63 හැවිරිදි සහ 62 හැවිරිදි වයස් සීමාවන් වල පසු වන අතර ඔවුන් දෙදෙනා අනතුර සිදු වූ ස්ථානයේම ජීවිතයට පත්ව තිබෙනවා නෑදෑ දියණිය පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති අතර අනතුරට අදාළව බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියා සිටින්නේ

 

 

 

views

616 Views

Comments

arrow-up