AUG
22
ඉන්ධන මිල අඩු කරන්න - රංජිත් විතානගේ

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසා සිටියේ ජුනි 11 වන දිනට සාපේක්ෂව අගෝස්තු 20 වන විට ලෝක වෙළෙඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල ඩොලර් 8.77කින් අඩු වී ඇති බවයි.
එතුමා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලිපියක් මගින් දන්වා සිටියේ ඉදිරියටත් බොරතෙල් මිල පහළ යනු ඇති බැවින් ඉන්ධන මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙසයි.
896 Views
Comments