BREAKING: ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
27

BREAKING: ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ

BREAKING: ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ

දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය එළඹෙන සැප්තැම්බර් 6 වනදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී තීරණය කර තිබේ.

views

1169 Views

Comments

arrow-up