AUG
20
“රට දින 14 කට වැසිය යුත්තේ මැති ඇමතිවරුන්, රජයේ සේවකයින් වැටුපෙන් අඩක් රජයට පරිත්‍යාග කරන්නේනම් පමණයි” - අමාත්‍ය සිසිර ජයකොඩි

රට සති 02ක කාලයකට වැසිය යුත්තේ මැති ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය සේවකයින් තමන්ගේ මාසික වැටුපෙන් අඩක් රජයට පරිත්‍යාග කිරීමට එකඟවේ නම් පමණක් බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසුවේය.
එවැනි පරිත්‍යාගයක් සිදුකළහොත් එම මුදල් එදිනෙදා ජීවිතය සරිකරගන්නා ලක්ෂ 80කට වැඩි පිරිසගේ සුභ සාධනය උදෙසා යෙදවිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.
1039 Views
Comments