AUG
13
හමුදාපතිට විරුද්ධව පාරට බහිනවා - හේෂා

කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවශ්‍ය නිවැරදි දත්ත නිවැරදිව රටට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටින බව සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.
ජනතාව රවටමින් තවදුරටත් කටයුතු කළහොත් යුද හමුදාපතිවරයාට එරෙහිව පාරට බසින බව ද ඔහු කියා සිටියේය.
මාධ්‍ය හමුවක් අමතමින් එතුමා මෙලෙස ප්‍රකාශ කර ඇත.
1719 Views
Comments