AUG
13
ගෝලීය උණුසුම වැළැක්වීමේ වැඩපිළිවෙළට කොරියානු රජයේ සහන

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වුන්ජින් මහතා පවසන ආකාරයට ගෝලීය උණුසුම වළක්වා ගැනීමේ වැඩපිළිවෙළට දායකවීමට ජනපති ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් වලට අවශ්‍ය සහාය තම රජය මඟින් අඛණ්ඩව ලබා දීමට කැමති බවයි.
ඔහු මේ බව පවසා ඇත්තේ පරිසර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සමඟ අද උදෑසන (13)පැවති සාකච්ඡාවකින් අනතුරුවය.
834 Views
Comments