BREAKING : සාකච්ඡාව අවසන් - අවසන් තීරණය ලොක්ඩවුන්!!
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
20

BREAKING : සාකච්ඡාව අවසන් - අවසන් තීරණය ලොක්ඩවුන්!!

BREAKING : සාකච්ඡාව අවසන් - අවසන් තීරණය ලොක්ඩවුන්!!

කොවිඩ් මර්දනය පිළිබඳව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවති අතර එහිදී රට වසා දැමීම සම්බන්ධයෙන්  මල්වතු අස්ගිරි මහනාහිමිවරු කළ ඉල්ලීම පිළිබඳව සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

 

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යමින් අනෙකුත් සේවා සියල්ල ලොක්ඩවුන් කරන බවයි.

 

සංචරණ සීමා පනවන දින වකවානු සහ ආකාරය පිළිබඳ නිල තොරතුරු අද රාත්‍රියේ දැනුම් දීමට නියමිතයි.

 

 

views

4341 Views

Comments

arrow-up