කුඩු සලිඳුගේ ගෝලයකු අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
03

කුඩු සලිඳුගේ ගෝලයකු අත්අඩංගුවට

කුඩු සලිඳුගේ ගෝලයකු අත්අඩංගුවට

විදෙස්ගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ කුඩු සලිඳුගේ ගෝලයකු වාද්දූව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා.

මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අරමුණින් තියුණු ආයුධයක් ලඟ තබාගෙන සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ සැකකරු මීට පෙර මනුෂ්‍ය ඝාතනයකට සහ හෙරොයින් සහ ජීව අත් බෝම්බයක් ළඟ තබා ගැනීමේ චෝදනා වලට බන්ධනාගාර ව සිට මීට මාස දෙකකට පමණ පෙර ඇප මත නිදහස් වී පැමිණි පුද්ගලයෙක්.

views

221 Views

Comments

arrow-up