AUG
27
පාතාලය මර්දනය කරන්න විශේෂ මෙහෙයුමක්

පාතාලය මර්දනය කිරීම සඳහා අද (27) සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරීමට නියමිතය.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පැවැති විශේෂ රැස්වීමකදී එම තීරණය ගෙන තිබේ.
එම සාකච්ඡාව සඳහා බස්නාහිර සහ දකුණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, ත්‍රස්ත විමර්ශන ඒකකය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාස සහ අනෙකුත් විමර්ශන අංශ එක්වී ඇත.
229 Views
Comments