සර්වපාක්ෂික කැරට් අපි කන්නෙ නැ - සජිත් ප්‍රේමදාස
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
20

සර්වපාක්ෂික කැරට් අපි කන්නෙ නැ - සජිත් ප්‍රේමදාස

සර්වපාක්ෂික කැරට් අපි කන්නෙ නැ - සජිත් ප්‍රේමදාස

 

රට ගොඩනගන දේශපාලන යාන්ත්‍රණය තුළ දී ආණ්ඩුව ලබාදෙන කැරට් අල අනුභව කරන්නට සූදානම් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, ඒකාබද්ධ ක්‍රමයක් හරහා පාර්ලිමේන්තු කමිටු ක්‍රමයට සහ රජය කරන හොඳ වැඩවලට සහාය දීමට සජබ සූදානම් බවයි.

 

 

නමුත් සර්ව පාක්ෂික යන වචනය භාවිත කරමින්, සිය ගජ මිතුරන් හට පිරිනමන ඇමතිකම් සහිත දේශපාලනික සූදුවකට තමන්ගේ හෝ තම පක්ෂයේ කිසිදු සහායක් හිමි නොවන බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවේ.

views

238 Views

Comments

arrow-up