රෝහල්වලට පුළුල් තිර රූපවාහිනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
13

රෝහල්වලට පුළුල් තිර රූපවාහිනී

රෝහල්වලට පුළුල් තිර රූපවාහිනී

රෝහල් තුළ කඩිනම් සෞඛ්‍ය පනිවිඩ ප්‍රචාරය කිරීම සඳහා පුළුල් තිර රූපවාහිනී පද්ධතියක් ස්ථාපිත කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති සවි බල ගැන්වීමේ ලෝක බැංකුවේ ව්‍යාපෘති අධ්‍යක්ෂ  හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසා සිටිනවා.

ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියේ ඊයේ(12) පැවති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

මෙම වැඩසටහන දිවයින පුරා රෝහල් 600ක ක්‍රියාත්මක කිරීමට නියමිත අතර දැනට රෝහල් 63ක මෙම කටයුතු ආරම්භ කර ඇති බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

views

255 Views

Comments

arrow-up