AUG
06
සිවිල් ගුවන් සේවා අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සිවිල් ගුවන් සේවා අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත්කර තිබෙනවා.
ඒ අනුව මෙම ධූරය සදහා පත් කර ඇත්තේ P.A. ජයකාන්ත මහතායි.
මෙතුමා නව අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස ද කටයුතු කිරීමට නියමිතයි.
249 Views
Comments