විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව දින 04ක විවාදයක්

පසුගිය 09 වනදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට 2022 මුල්‍ය වර්ෂය සඳහා වන 2021 අංක 30 දරණ විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කළ කළේය.
මෙම විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය දින 04ක් පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ අනුව අදාළ කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් නොවුණහොත් අගෝස්තු 30, 31 සහ සැප්තැම්බර් 01, 02 යන දිනවල දී විවාදය පැවැත්වීමට නියමිතය.
මේ පිළිබඳව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කළ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ප්‍රකාශ කරයි.
218 Views
Comments