මිනිස් පරිභෝජනයට සුදුසු සහල් සත්ත්ව ආහාර නිෂ්පාදනයට යොදා ගන්නා අයට එරෙහිව නීතිමය පියවර
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
06

මිනිස් පරිභෝජනයට සුදුසු සහල් සත්ත්ව ආහාර නිෂ්පාදනයට යොදා ගන්නා අයට එරෙහිව නීතිමය පියවර

මිනිස් පරිභෝජනයට සුදුසු සහල් සත්ත්ව ආහාර නිෂ්පාදනයට යොදා ගන්නා අයට එරෙහිව නීතිමය පියවර

මිනිස් පරිභෝජනයට සුදුසු සහල් සත්ත්ව ආහාර නිෂ්පාදනයට යොදා ගන්නේ නම් ඒ අයට එරෙහිව නීතියමය පියවර ගන්නා බව වෙළදා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

 

ඊයේ (05) වෙළඳ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

 

මේ අතර වාරියපොල ප්‍රදේශයේ සත්ත්ව ආහාර නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලාවක තිබී පරිභෝජනයට සුදුසු මට්ටමේ සහල් තොගයක් පාරිභෝගික සේවා නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. 

 

එහිදී ලොරි 8ක තිබී සහල් මෙට්‍රික් ටොන් 151 ක් සොයාගෙන තිබේ.

 

views

215 Views

Comments

arrow-up