ජනපති මහනුවරට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
30

ජනපති මහනුවරට

ජනපති මහනුවරට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(30) උදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ දළදා සමිදුන් වැද පුදාගෙන තිබෙනවා.

ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේදී ඔහු පිළිගනු ලැබුවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසිනුයි.

අනතුරුව ජනපතිවරයා දළදා සමිඳුන් වැඩ සිටින ඉහළ මාලයේ කුටිය වෙත ගොස් දළදා වහන්සේට පුෂ්පෝහාර දක්වා ආගමික වතාවත්වලද නිරත වී තිබෙනවා.

ජනපතිවරයා අද පස්වරුවේ මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන් බැහැ දැකීමට ද නියමිතයි.

views

223 Views

Comments

arrow-up