AUG
27
ළමා හතිය සහිත දරුවන්ගේ වැඩිවීමක්

ළමා හතිය සහිතව දරුවන් රෝහල් ගත වීමේ සංඛ්‍යාව වැඩි වී ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා සිටිනවා.
සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ තත්ත්වයන් හේතුවෙන් ද මෙසේ දරුවන් රෝහල් ගත වන බවයි ඔහු තවදුරටත් පවසා සිටියේ.
මේ අතර කොරෝන වෛරස ව්‍යාප්තිය ද මේ වන විට වැඩිවෙමින් තිබෙනවා.
212 Views
Comments