AUG
20
රුපියල් කෝටි 100ක රන් ආභරණ සමඟ ඉන්දීය ජාතිකයන් තිදෙනකු අත්අඩංගුවට

රුපියල් කෝටි 100ක රන් ආභරණ තොගයක් කිසිදු දැනුම් දීමකින් හා බලපත්‍රයක් රහිතව මෙරටින් ගෙන යෑමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රවය නාශක කාර්යාලයේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් ග්‍රීන් නාලිකාව හරහා මෙම රන් භාණ්ඩ මෙරටින් ගෙන යෑමට උත්සාහ කර ඇත.
රුපියල් කෝටි 100ක පමණ වටිනාකමකින් යුත් මෙම රන් භාණ්ඩ තොගයේ මුළු බර ග්‍රෑම් 1,200 ක් පමණ වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.
231 Views
Comments