AUG
13
විදුලි බිල වැඩි කිරීම පිළිබඳව ලබන 29 වනදා පාර්ලිමේන්තු විවාදයක්

පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරය ලබන 29 වනදා පැවැත්වීමට නියමිතය.
එහිදී විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව විදුලි බිල්පත් ගාස්තු වැඩි කිරීම පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
විවාදය එදින පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තු මහලේකම්වරයා ප්‍රකාශ කරයි.
230 Views
Comments